May 07, 2024

බස්නාහිර පළාත් සභාවේ බලය හෙල්ලෙන්නේ නෑ  

November 28, 2014

බස්නාහිර පළාත් සභාවේ බලය පිළිබඳව ගැටලුවක් නොමැති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට එක්වන ලෙස ආරාධනා කර තිබුණද කිසිම මන්ත්‍රීවරයෙකු විපක්ෂයට එක් නොවන බව හෙතෙම සඳහන් කරයි. 

ඉදිරි සතියේදී පැවැත්වෙන බස්නාහිර පළාත් සභා අයවැය ඉහළින්ම සම්මත කරගන්නා බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

 

Rate this item
(0 votes)