May 09, 2024

වව්නියාවට අයහපත් කාළගුණයක් (Photos)

November 27, 2014

මේ දිනවල උතුරු ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ පවුල් 44කට අයත් පුද්ගලයින් 152 දෙනෙකු විපතට පත්ව සිටින බවට වවුනියාව දිස්ත්‍රික් ආපද කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසූවේ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පවුල් 44ක ජනතාව එලෙස අවතැන්ව ඇති බවයි.

දින කිහිපයක් පුරා නොකඩවා ඇදහැලෙන වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ සාමාන්‍ය ජන ජීවියටද බලපෑම් එල්ල වි ඇති අතරම වර්ෂාව හා වැව්වල වාන් ජලය ගලා යාම් හේතුවෙන් වැසියන්ගේ දෛනික ක්‍රියාවන් හටද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

වන්නි - රොමේෂ් මදුෂංඛ

ඡායාරූප පහලින් නරඹන්න...

 

Rate this item
(0 votes)