May 17, 2024

අද සිට හාල් මිල අඩුවෙයි

November 27, 2014

අද (27) සිට දිවයිනේ සියලුම ලංකා සතොස අලෙවිසල් මගින් අඩුමිලට සහල් අලෙවි කිරීමට තීරණය කර ඇති බව අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය  පවසයි.

ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රුපියල් 60ක් ද, නාඩු කිලෝවක මිල රුපියල් 55ක් ද සුදු කැකුළු මිල රුපියල් 50කට ද ලබාගත හැකි ය.

සහල් මිල කෘතිම ලෙස ඉහළ දැමීම, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම සහ දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසී ය.

Rate this item
(0 votes)