May 17, 2024

ලංකාවේ මාළු ගන්න රුසියාවේ කැමැත්ත 

November 27, 2014

ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනිමට රුසියාව කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එරට කෘෂිකර්ම අමාත්‍යාංශය අතර සිදුකළ සාකච්ඡාවකින් පසුව රුසියාව මෙම තිරණයට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශ නිකුත් කල නිවේදනයක සඳහන් වේ.

 

Rate this item
(0 votes)