May 17, 2024

හෝමාගමට සිව්මහල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්

November 26, 2014

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව්මහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිදු කෙරිණි.

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාත් මේ අවස්ථාවට සහභාගී විය.

මේ සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 300කි.

Rate this item
(0 votes)