May 04, 2024

මමත් යන්නේ නෑ - පාලිත තෙවරප්පෙරුම

November 24, 2014

එජාපය අතහැර ආණ්ඩුවට එක්නොවන බවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අද (24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එජාපය අතහැර ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන් අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේද නමද වාර්තා විය.

 

Rate this item
(0 votes)