May 05, 2024

මම ආණ්ඩුවට යන්නේ නෑ - පාලිත රංගේ බණ්ඩාර 

November 24, 2014

තමන් එක්සත් ජාතික පක්ෂය අතහැර ආණ්ඩුවට එක්වන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවත් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් නොමැති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

නමුත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා එජාපයෙන් වෙන්වී ආණ්ඩුවට එක්වන බවට වාර්තා පළවිය.

 

Rate this item
(0 votes)