May 05, 2024

තිස්ස අත්තනායක පක්ෂය හැර යන ගමන නවතී?

November 24, 2014

පක්ෂය හැර යන බවට වාර්තා වූ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක පක්ෂය හැර නොයාම සඳහා සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර හා ජයන්ත කැටගොඩ යන මහත්වරුන්ද සිය පක්ෂයෙන් ඉවත් වන බවට වාර්තා පළ විය.

නමුත් ජයන්ත කැටගොඩ මහතා පවසන්නේ පක්ෂයේ ප්‍රශ්ණ තිබුණද ඒ පිළිබඳ සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත් බවයි.    

 

Rate this item
(0 votes)