May 05, 2024

නිදහස් පක්ෂ නව මහ ලේකම් වැඩ බාර ගනී 

November 24, 2014

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත් වූ අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතා අද (24) පෙරවරුවේ ශ්‍රී ලංනිප පක්ෂ මූලස්ථානයේ දී වැඩ බාර ගත්තේය.

 

Rate this item
(0 votes)