May 05, 2024

දුමින්දගේ නිල වාහනය හා නිල නිවස බාරදෙයි

November 24, 2014

රජයෙන් ඉවත්වූ හිටපු අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සිය නිල වාහනය ඊයේ (23) රජයට භාර දී තිබේ.

ඒ අනුව සිය නිල වාහනය හා කාර්ය මණ්ඩලයට ලබා දී තිබූ වාහන අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ ලේකම් කාන්ති පෙරේරා මහත්මිය බාරදී ඇත.

අමාත්‍ය නිල නිවස අද (24) පෙරවරුවේ බාර දෙන බවද වාර්තා වෙයි. 

Rate this item
(0 votes)