May 18, 2024

මෛත්‍රිට වරදක් කළේ නැහැ - ජනපති කියයි

November 23, 2014

මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය මගෙහි තමන් නොයන බව පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් පාලන නියෝජිතයෝ සෝමාවති පුද බිමේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ ජනපතිට පවසා තිබේ.

නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතාගේ ධනයෙන් සෝමාවතීයේ අලුතින් ඉදි කළදෙමහල් ධර්ම ශාලාව විවෘත කිරීමේ උත්වයකට සහභාගී වු අවස්ථාවේ ජනපතිට ඔවුන් මේබවට සහතිකයක් දී ඇත.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ හිටපු ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා කිසිම වරදක් නොකළ බවයි.

නියෝජ ඇමැති ගම්ලත් ,චන්ද්‍රසිරි සුරියආරච්චි,පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පළාත් ඇමැති ආර් එම් පී බී රත්නායක මහත්වරු මේ අවස්ථාවට එක්ව තිබේ.

Rate this item
(0 votes)