May 18, 2024

එජාප මහ ලේකම් රෝහල් ගත කරයි

November 23, 2014

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා හදිසියේ රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

ඒ මහතා මේ වනවිට කොළඹ ආසිරි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මන්ත‍්‍රිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවත් පරීක්‍ෂණ කිහිපයකින් පසු ඔහුට රෝහලින් පිටව යා හැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)