May 18, 2024

මෛත්‍රීපාල, අද සෝභිත හිමි හමුවෙයි

November 23, 2014

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගෙන ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පස්වරුවේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයට ගොස් ජූප්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

පොදු අපේක්ෂකයා බවට ප්‍රසිද්ධ වූ පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා මාදුළුවාවේ සෝභිත හිමියන් මුණ ගැසෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙහිදී ඉදිරි මැතිවරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 November 2014 11:26