May 18, 2024

පක්ෂ දේශපාලනයේ නිමාවට කාලයයි - රනිල්

November 23, 2014

පක්ෂ දේශපාලනය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට කැපවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පාර්ශවයන් සම්බන්ධ කර ගනිමින් නව පාලනයක් ස්ථාපිත කරන බවයි. ගලිගමුවේ පැවති පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

Rate this item
(0 votes)