May 18, 2024

පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වය නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ට 

November 23, 2014

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් ශ්‍රීලංනිප පොලොන්නරුව දිස්ත්‍රික් ආසන සංවිධායක ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පත්කර තිබේ.    

ඊයේ (22) හිගුරක්ගොඩදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.                                                                                              

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, උතුරු මැද පළාත් අමාත්‍ය ආර්.එම්.පී.බී.රත්නායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)