May 18, 2024

සන්ධානයේ තවත් අයෙක් එජාපයට

November 21, 2014

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පෙරුමාල් රාජතුරෙයි මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්විය.

ඒ අනුව අද සවස සිරිකොත පක්ෂ රැස්වීමේදී ඒ මහතාව නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක ලෙස පත් කර ඇති බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 November 2014 08:56