May 18, 2024

මෛත්‍රීපාලට සහය දෙනවාද? - වාසු ඇතුළු වම සාකච්ඡාවක

November 21, 2014

ජනපතිවරණයේදී සහය දෙන්නේ කාටද යන්න ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය හමුවේ වාමාංෂික පක්ෂ හමුවී 24 වැනි දා සාකච්ඡා කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඒෂියන් මිරර් කළ කරුණු විමසීමකදීය.

කෙසේවෙතත් වමේ පක්ෂ මේවන විට තීරණය වී ඇත්තේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දීමටයි.

 

Rate this item
(0 votes)