May 18, 2024

ජනපතිවරණය ජනවාරි 08

November 21, 2014

ඉදිරි ජනාධිපතිනරණය පැවැත්වෙන දිනය මේ වන විට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජනවාරි මස 08 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ අතර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම දෙසැම්බර් මස 08 වැනි දා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 November 2014 18:30