May 18, 2024

නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයට එස්.බී? - තවත් සටනක් අද රාත්‍රියේ

November 21, 2014

අද රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වීමටද හදිසි තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ව ශ්‍රී ලංකා නිඳහස් පක්ෂ මහලේකම් තනතුර සඳහා අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර සඳහා යළි අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාම පත් විය යුතු යැයි පවසන පිරිසකුත් මේ අතර සිටින බව වාර්තා වෙයි.

එහිදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම යෝජනා වූවහොත් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදු වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 November 2014 08:42