May 18, 2024

මෛත්‍රිපාලගේ නායකත්වයෙන් නව සන්ධානයක්

November 21, 2014

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍යඅමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව සන්ධානයක් යටතේ හෝ පෙරමුණක් යටතේ නව ලකුණක් යටතේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ වදින බව මේ මොහොතේ සඳහන් කළහ.

ඒ පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවයි සඳහන් කළේ.

Rate this item
(0 votes)