May 18, 2024

මෛත්‍රිපාලගේ තීරණයට පොළොන්නරුවම ජය ඝෝෂා නඟයි

November 21, 2014

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍යඅමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස තොරාගත් බවට ප්‍රකාශකිරීමත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසියෝ  රතිඤ්ඤා පත්තු කරමින්ප්‍රිති ඝෝෂා නඟමින් වීදී බැස ඇති බව එහි සිටින අප වාර්තාකරු පවසයි.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාට ‘ජය වේවා’ලෙස ජය ඝෝෂා නඟමින් ජනතාව ඒ මේ අත සැරිසරන බවයි සඳහන් වන්නේ .

Rate this item
(0 votes)