May 18, 2024

මීළඟ රජයේ අගමැති රනිල්

November 21, 2014

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව එකී ආණ්ඩුව යටතේ අගමැති සඳහා තෝරා පත්කරගන්නා බව සඳහන් කළහ.

මේ වන විට  කොළඹ නව නගර ශාලාවේ මෙම මාධ්‍ය හමුව පැවැත්වේ.

මෙතැනින් සජීවීව නරඹන්න...http://sinhala.asianmirror.lk/live

Rate this item
(0 votes)