May 18, 2024

දින 100 ක් තුළ විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා - ඇමති මෛත්‍රි

November 21, 2014

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා දින 100 ක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවත් ඒ සඳහා මේ රටේ ආරදණීය ජනතාවගේ ඡන්දය තමා වෙනුවෙන් බාවිතා කරන ලෙසත් පැවසුවා.

මෙතැනින් සජීවීව නරඹන්න...http://sinhala.asianmirror.lk/live

Rate this item
(0 votes)
Last modified on Friday, 21 November 2014 15:49