July 01, 2024

ජනපති ජනාධිපතිවරණයට අත්සන් තබයි

November 20, 2014

ඉදිරි ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනමය කටයුතුවලට මීට සුළු මොහොතකට පෙර වත්මන් ජනාධිපතිවරයා විසින් අත්සන් තැබූ බව වාර්තා වෙයි.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැන්වීමේ කටයුතු මේ අනුව සිදු වී ඇති.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 November 2014 13:37