July 01, 2024

මෛත්‍රීපාලට අගමැතිකම දුන්නේ නෑ - රජයේ ප්‍රකාශකයෙක්

November 19, 2014
අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට අගමැති තනතුර සඳහා ආරාධනා කිරීම සහ ඔහු ප්‍රතික්ෂේප කල බවට වන ආරංචි අසත්‍ය බව රජයේ ප්‍රබල අමාත්‍යවරයකු පවසයි.ඊයේ රාත්‍රී පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව ඒෂියන් මිරර් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
Rate this item
(0 votes)
Last modified on Thursday, 20 November 2014 00:36