July 01, 2024

ජනපතිවරණයේ පිළිබඳ නිල ප්‍රකාශය අද

November 19, 2014
මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තාවේ.අදාළ ගැසට්‌ නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට මේවන විට කටයුතු සුදානම් කර ඇත.ජනාධිපතිවරණයට අදාළ ඉදිරි කටයුතු හෙට සිට මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් සිදු කිරීමට නියමිතය.ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයට අදට වසර හතරක්‌ සම්පූර්ණවේ.
Rate this item
(0 votes)
Last modified on Thursday, 20 November 2014 00:36