ඊයේ වනවිට මාවුස්සා කැළේ ජල මට්ටම 16% ක් ලෙස ද,කොත්මලේ ජල මට්ටම 25%.5 ක් ලෙස ද, වික්ටෝරියා ජල මට්ටම 20.4% ක් ලෙස ද,රන්දෙනිගල ජලමට්ටම 57% ක් ලෙස ද,සමනල වැව ජල මට්ටම 20.7% ක් ලෙස ද පැවතිණ.
පසුගිය බ්‍රහස්පතින්දා වනවිට නොරොච්චොලේ බලාගාරයේ සියලු යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් මෙගාවෙට් 600 ක විදුලිබල උත්පාදනයක් සිදුකර ඇති බව අද විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශක සේනජිත් දසනායක මහතා සඳහන් කළේය .
මෙලෙස ජලය නොමැතිවීමෙන් වඩාත් අර්බුදයකට පත්ව ඇත්තේ පානීය ජලය ලබාදීමෙන් බවයි වාර්තාවන්නේ.