May 20, 2024

නාය යෑමෙන් බදුල්ලේ 4000ක් අවතැන්

November 06, 2014

නාය යෑමෙන් හා අවධානමට ලක් වීම නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 9 ක ග්‍රාම නිළධාරි වසම් 30 න් 4381 දෙනෙකු අවතැන් වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක පවසයි.

මෙම පිරිස ප්‍රදේශයේ අවතැන් කඳවුරු 26 ක රදවා තිබේ. හල්දුමුල්ල, වැලිමඩ, ඌව පරණගම, ඇල්ල, පස්සර, බදුල්ල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල මෙම අවතැන් කදවුරු පිහිටා තිබේ.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

Rate this item
(0 votes)