May 20, 2024

බස්නාහිර පළාත ඩෙංගුවලින් පෙරට

November 06, 2014

2014 වසර තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

ඒ අනුව වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන  19,975 කි.

ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලය තුළ ඊසාන දිග මෝසම් වැසි සක්‍රිය වන බැවින් ඩෙංගු අවදානම පවතින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

 

Rate this item
(0 votes)