May 20, 2024

ඩී.ඒ රාජපක්ෂ ගුණ සැමරුම

November 05, 2014

කෘතහස්ත දේශපාලනඥයකු වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 47 වන ගුණ සමරුම මෙම මස 07 වැනිදා තංගල්ලේ දී පැවැත්වේ.

තංගල්ල නගර මධ්‍යයේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම එදිනඋදෑසන 7.30 ට සිදු කෙරෙන අතර සිසුර ශිෂ්‍යත්ව ප්‍රදානය තංගල්ල නගර ශාලාවේ දී උදෑසන 10.ට පැවැත්වේ.

Rate this item
(0 votes)