May 20, 2024

විදේශ රැකියා ආයතනවල උන්නතිය සොයා බලයි

November 05, 2014

විදේශ රැකියා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය සැමවිටම සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එහිදී විදේශ රටවලට අසත්‍ය තොරතුරු ලබා දෙමින් රටේ ගෞරවයට හානි කිරීමට කිසිවෙකුටඅයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
අරලියගහ මන්දිරයේ දී පැවති බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සඳහාවිශිෂ්ටතා සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මහින්දරාජපක්ෂ මහතා මෙම ප්‍රකාශ කර ඇති බව සඳහන්.
බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන 1065අතරින් ශ්‍රී ලංකා අලෙවිකරණආයතනය විසින් නිර්දේශ කරන ලද ආයතන 254 කට මෙහිදී විශිෂ්ටතා සම්මාන හිමිවඇත.

Rate this item
(0 votes)