May 08, 2024

මෝටර් රිය විදුලි කණුවක ගැටී දෙදෙනෙක් මරුදකී

November 03, 2014

මිනුවන්ගොඩ - කුරුණෑගල මාර්ගයේ මැදගහමුල්ල ප‍්‍රදේශයේදී අද (03) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 

 

Rate this item
(0 votes)