May 03, 2024

දර්ගා නගරයේ ගැටුමට සැකපිට 06ක් කොටු

November 02, 2014

අලුත්ගම, දර්ගා නගරයේ දෙපිරිසක් අතර ඊයේ (01) පැවති ගැටුමේදී තරුණයකුට පහරදුන් බවට සැකපිට හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඊයේ ඇතිවූ මෙම ගැටුමෙන් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 

නගරයේ ආරක්ෂාවට අවට පොලිස් ස්ථානවලින් ද පොලිස් නිලධාරීන්  කැඳවා ඇත.

Rate this item
(0 votes)