May 03, 2024

ධර්ගා නගරයේ යළිත් ගැටුම්

November 02, 2014

අළුත්ගම, ධර්ගා නගරයේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 

ධර්ගා නගරයේ පතිරාජගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර මෙම ගැටුම ඇති වී අතර එම ගැටුමෙදී මෙම තරුණයා තුවාල ලබා ඇත. 

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)