May 03, 2024

බණ්ඩාරගමත් නායයෑමේ ලකුණු

November 02, 2014

පවතින අයහාපත් කාළගුණ තත්ත්වය හමුවේ  බණ්ඩාරගම ප්‍රදේශයේ ඇති කඳුකර ස්ථානද නායයෑමේ අවධානමකින් පවතී.

මේ හේතුවෙන් අටලුගම ජයකොඩි කන්ද නාය යෑමේ අවදානමක් නිසා කඳු පාමුල පිරිස් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

Rate this item
(0 votes)