May 03, 2024

ගුටි කෑමෙන් තුවාල ලැබූ මාලක සිල්වා රිමාන්ඩ්

November 01, 2014

කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ් කර තිබේ. {module LOLC}

එම පහර දීම හේතුවෙන් තුවාල ලබා මාලක සිල්වා රෝහල් ගත වී තිබූ අතර ඔහුගේ ප්‍රකාශ අනුව විමර්ශන කරද්දී එම ස්කොට්ලන්ත ජාතිකයා හා බිරිය සොයා ගත් බවත් එම යුවළට තුවාල සිදුවී ඇති බව පෙනී ගිය නිසා මාලක සිල්වා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 03 November 2014 07:31