May 08, 2024

කොස්ලන්දෙන් කාන්තා මළ සිරරුක් හමුවෙයි

November 01, 2014

කොස්ලන්ද, මීරියබැද්දේ ප‍්‍රදේශයේ නාය යාමට ලක්වූ ප්‍රදේශයේ පස් කඳු අතර තිබී තවත් කාන්තා මළ සිරුරක් අද (01) පෙරවරුවේ හමුවූ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම නාය ගිය ප‍්‍රදේශයේ සිදු කරන සෝදිසි මෙහෙයුම් වලදී මැදිවියේ කාන්තාවකගේ මළ සිරුරක් හමු වූ බවයි. 

මීරියබැද්දේ නාය යාමට ලක්වූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කටයුතු අද (01) පෙරවරුවේ යළි ආරම්භ විය. 

Rate this item
(0 votes)