May 08, 2024

මාලක සිල්වාට සමාජ ශාලාවකදී ආයෙත් පහර දෙයි

November 01, 2014

කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දී ඇතැයි වාර්තා වෙයි.

පසුව මාලක සිල්වා රෝහල් ගත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසී ය.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න

Rate this item
(5 votes)