May 06, 2024

කොස්ලන්ද ප්‍රදේශයේ ජනපති කළ සංචාරය මෙන්න (PHOTOS)    

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාමෙන් හානියට පත් ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ එම ප්‍රදේශවල චාරිකාවක නිරත විය.

ගුවනින් අදාළ ප්‍රදේශ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ශ්‍රී ගනේෂ දෙමළ විද්‍යාලයට ගොස් අවතැන් ජනතාවගේ සුවදුක් විමසූ බවත් පසුව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමඟ සාකච්ඡාවකද නිරත වූ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

එම ඡායාරූප පහතින් දැක්වේ

 

Rate this item
(0 votes)