May 19, 2024

කොස්ලන්ද මළසිරුරු තවමත් රෝහලේ (Video)

හල්දුම්මුල්ල, මීරියබැද්ද වතුයායේ සිදුවූ නාය යාමෙන් මිය ගිය පුද්ගලයන් දස දෙනෙකුගේ සිරුරු හමුවූ අතර එම මෘත දේහවල මරණ පරීක්ෂණය කොස්ලන්ද රෝහලේදී සිදු කිරීමට නියමිතය.

නාය යාමෙන් පස් යට අතුරුදන්වුවන් සෙවීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම්න් පසුවුවත් පවතින වර්ෂාව හේතුවෙන් ඒ සඳහා බාධා ඇතිව තිබේ. 

මෙම නාය යාමෙන් පුද්ගලයන් 150ට අධික පිරිසක් අතුරුදන්ව සිටි. 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)