May 19, 2024

දිස්ත්‍රික් 6ක් නායයාමේ අවදානමේ

පවතින වර්ෂා තත්ත්වය නිසා කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, බදුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳු නාය යාම සිදුවිය හැකි නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අමතරව පස් කණ්ඩි, බෑවුම් සහිත මාර්ගවල ගමන් ගන්නා ජනතාව නාය යාමේ අවධානම පිළිබඳව සැලකිල්මත් වන ලෙසද එම සංවිධානයේ පර්යේෂණ අංශය සඳහන් කරයි.  

 

 

 

Rate this item
(0 votes)