May 06, 2024

නාය යෑමෙන් බේරා ගැනුනු පුද්ගලයින් සිද්ධිය විස්තර කරයි (Video) (UPDATE 07)

අද උදෑසන හල්දුම්මුල්ල මීරියබැද්ද වත්ත, වතු නිවාස පෙළක් සමිගින් මුළුමනින්ම නායේ යෑමකට හසු වූ අතර එහිදී සොයා ගනු ලැබූ සහ බේරාගනු ලැබූ පුද්ගලයින් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

ඔහුන් ඇතුළත් කර ඇත්තේ බණ්ඩාරවෙළ දිසා රෝහලටයි.

වීඩියෝව පහතින් නරඹන්න...

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 October 2014 14:34