May 06, 2024

(UPDATE-06) නායයාමේ 'නවතම' ඡායාරූප හා වීඩියෝව මෙන්න 

හල්දුම්මුල්ල, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාමට හසුවීමෙන් මිය ගිය පුද්ගලයින් 8 දෙනෙකුගේ සිරුරු හමු වී ඇතැයි වාර්තා වෙයි.

එම නාය යාමෙන් පස්කන්දට යටවී සිටි දෙදෙනෙකු සෙයාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා කොස්ලන්ද රෝහලට ඇතුළත් කර තිබේ.

{module LOLC}

අතුරුදන් වූවන් සෙ‍වීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා සඳහන් කළේය.

නාය යාමේ ඡායාරූප හා වීඩියෝව පහතින් දැක්වේ.

ඡායාරූප හා වීඩියෝව - ප්‍රේමලාල් රත්නායක

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 October 2014 09:32