May 06, 2024

බදුල්ල දුම්රියට වැටුණු පස් කන්ද (Video)

මේ වන විටත් බදුල්ල දිස්ත්‍රිකකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 03 ක පවතින අධික නාය යෑම් අවදානම් තත්වය හේතුවෙන් අපදා තත්ත්ව රැසක් වාර්තා වෙමින් පවති.

ඒ අනුව ආපදා කළමණාකරන නිළධාරීන් පෙන්වා දෙන්නේ බදුල්ල, බණ්ඩාරවෙළ, ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුන මෙලෙස අවදානම් තත්ත්වයේ පවතින බවයි.

මේ තත්ත්වය යටතේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියටද විශාල පස්කන්දක් වැටී තිබුණි.

එම වීඩියෝව පහළින් නරඹන්න....

Rate this item
(0 votes)