May 07, 2024

හල්දුම්මුල්ල නාය ගිය වීඩියෝව මෙන්න (Video) (UPDATE 05)

හල්දුම්මුල්ල, මීරියබැද්දවත්ත ප්‍රදේශයේ නාය යෑමෙන් සිදු වූ හානිය පිළිබඳව ‘සිරස’විසින් පළ කළ වීඩියෝව පහලින් නරඹන්න..

ගම්වාසීන් ජීවත් වූ නිවාස මුළුමනින්ම පස්කඳුවලින් යටවී ඇති අයුරු මෙම වීඩියෝවෙන් දැක්වේ.

 

Rate this item
(3 votes)
Last modified on Wednesday, 29 October 2014 12:54