May 07, 2024

(UPDATE-3) නායයාමේ ඡායාරූප සියල්ල මෙන්න

හල්දුම්මුල්ල, මීරියබැද්ද වත්ත ප්‍රදේශය නාය යාම හේතුවෙන් පුද්ගලයන් 200 දෙනෙකුට ආසන්න  ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 

අදාළ ප්‍රදේශයේ පිහිටි වතු නිවාස 80ක් පමණ පස් කඳු වලින් යටවී ඇති බවත්, මළ සිරුරු 14ක් මේ වන විට හමු වී ඇති බවත් වාර්තා වෙයි.

ඡායාරූ - (අද)

එම ඡායාරූප පහතින් නරඹන්න

නායයාමට පෙර 

 

 

නාය ගිය ගමම පණපිටින් මිහිදන්! - දිස්ත්‍රික් ආපදා නිළධාරී

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 October 2014 14:34