May 06, 2024

නාය යෑමෙන් 200 වැඩි පිරිසක් අතුරුදහන් - 14 ක සිරුරු හමු වේ (UPDATE 2)

හල්දුම්මුල්ල, මීරියබැද්දවත්ත ප්‍රදේශයේ නාය යෑමෙන් පුද්ගලයින් 200 ත් 400 ත් අතර පිරිසකගේ තොරතුරු මෙතෙක් සොයාගත නොහැකි වී ඇති බව වාර්තා වෙයි. {module LOLC}

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ප්‍රදේශයේ නිවාස පේළි 07 ක් නාය ගොස් ඇති අතර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 120 ක් බවය.

නායයාමෙන් මිය ගිය පුද්ගලයන් 14 දෙනෙකුගේ මල සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

(UPDATE-3) නායයාමේ ඡායාරූප සියල්ල මෙන්න 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 29 October 2014 14:13