May 19, 2024

බදුල්ල බලා ගිය දුම්රියට පස් කන්දක් වැටේ

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියක් මතට ඇල්ල දුම්රිය  ස්ථානයට නුදුරු අහස් කවය පාලම අසලදී පස් කන්දක් කඩාවැටී ඇත.

දුම්රිය එන්ජිමට මෙම පස්කන්ද වැටී තිබෙන අතර දුම්රිය හා මගීන් එම ස්ථානයේ සිර වී තිබේ. අද (28දා) සවස 7.00 ට පමණ මෙම සිදුවීම  වාර්තා විය.

 

Rate this item
(0 votes)