May 19, 2024

ඇති හැකි අයට මෙන් නැති බැරි අයටත් මක්කම වඳින්න ක්‍රමවේදයක්

සෑම ඉස්ලාම් භක්තිකයෙකුටම ජිවීතේ එක් වරක් හෝ මක්කම වැඳපුදා ගැනීමට අවස්ථාව ලබා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. {module LOLC}
අද(28)  ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය යටතේ ධනවත් පුද්ගලයින් පමණක් මක්කම වන්දනාව සඳහා සහභාගි වන බව ජනාධිපතිවරයා පවසා තිබේ.
එම තත්ත්වය වෙනස් කරමින් ආර්ථික දුෂ්කරතා සහිත ඉස්ලාම් භක්තිකයින්ට ද ඒ සඳහා අවස්ථාව සලසා දෙන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 29 October 2014 11:29