May 19, 2024

ආණ්ඩුවෙන් යනවාද? හෙළ උරුමය අද තීරණය කරයි

ජාතික හෙළ උරුමය විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලබා දුන් යෝජනාවලිය පිළිබඳව අවසන් තීන්දුව ගැනීම සඳහා හෙළ උරුමයේ මධ්‍යම කාරක අද (26) දිනයේ රැස්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

පසුගියදා එම යෝජනාවලිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ‍්‍රීලංනිප ජ්‍යෙෂ්ඨයන් වෙත බාර දුන් අවස්ථාවේ සඳහන් කළේ දින පහක් ඇතුලත ඊට ප‍්‍රතිචාර දක්වන බවයි.

ජාතික හෙල උරුමය හා අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් ඇරඹී පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව රජයට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනය යෝජනා සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. 

 

Rate this item
(1 Vote)